Search for:
Recipes

Italian Tiramisu Recipe I අතුරුපසට ඉතලියන් ටිරමිසු පසුවෙන් හදමු I Episode 13

Ingredients

250g Mascarpone cheese
3 Egg yolk
1 ¾ Cup Whipping cream
¾ cup Sugar
3 tbsp Strong Coffee
1 tsp Vanilla Essence
400g Lady Finger Biscuit
2 cup Water
Cocoa powder

අවශ්‍ය ද්‍රව්‍ය

මස්කපෝන් චීස් 250g
බිත්තර කහ මද 3
විපින් ක්‍රීම් කප් 1 ¾
සීනි කප් ¾
කෝපි මේස හැඳි 4
වැනිලා එසන්ස් තේ හැඳි 1
ලේඩි ෆින්ගර් බිස්කට් 400g
වතුර කප් 2
කොකෝවා පව්ඩර්