Search for:
Recipes

Pizza Recipe Sinhala – How to make Italian Pizza at Home ගෙදර ඉඳන්ම Italian Pizza හරියට හදමු

Pizza Recipe Sri Lanka.

ගෙදර ඉඳන්ම Italian Pizza හරි විදියට ලේසියෙන්ම හදා ගමු.

උශ්නත්වය,

මුලින් 220 °C විනාඩි 5ක් (රොටිය පමනක්)

දෙවනුව 230 °C විනාඩි 5ත් 10ත් අතර (full pizza)

(ප්‍රමාණයෙන් කුඩා pizza සදහා විනාඩි 5ක කාලයක්,
මධ්‍ය ප්‍රමානයේ pizza සදහා විනාඩි 7ක පමන කාලයක්ද,
විශාල pizza සදහා විනාඩි 9ත් 10ත් අතර කාලයක් ද යොදා ගන්න)

KFC Burger Recipe –

Marie Pudding Recipe –

Easy Kottu Roti Recipe –

Choc Chips Cookies Recipe –

Thank you for watching. Like, Comment, Share and Subscribe my channel for more videos Guys !!!