Search for:

The recipe finds its origins in many regions (Liguria , Campani, Puliesi,) but today it is s typical Sicilian recipe. it can be served hot or cold. watch my videos and 👇❤
දැල්ලෝ පිරවූම ආරම්භය ඉතාලියෙ ලීගුරියා, කම්පනියා, පුල්යෙසි, නමුත් දැන් ගොඩක් ප්‍රසිද්දියට පත්ව ඇත්තේ සිසිලීයා කියන දුපතයි. මෙයා පිලි ගන්වන්න පුළුවන් ඕනෑම ආකාරයකට. මගේ videos නැරබීමට පහල ලින්ක් එකට යන්න. ප්‍රවේසමෙන් හැමෝම ❤️👇