Search for:

Hey , today I bought Family lasangna recipe for you chef sudheera bandara recipe book… you will love it very much.Its type of pasta from Italy.Its easy to make at home and good for who loves sour & creamy taste.

Ingredients:-
Red tomato. 500g
Red onion. 250g
Carrot. 200g
Garlic. 50g
Olive oil. 50ml
Boneless chicken. 1kg
Tomato paste. 4 table spoon
Fresh cream. 300ml
Cheddar cheese. 100g
Mozerella cheese. 100g
Red wine. 200ml (optional)
Basil 5g (optional)
Salt. 1/2 teaspoon
Pepper. 1 tea spoon
Lasangna pasta sheets

Steps
Cut tomato and onion roughly
Take an oven try to put it to like a layer next add pealed garlic slices,some olive oil too.Stay it 120’c 20 minutes preheated oven.
After 20 minutes blend that mixture lightly.
Heat the pan add some oil and put it to chicken then sauté it until get brown.add carrot after sauté it add the blended tomato mixture next add tomato paste cook it gently.
It’s time to add salt,pepper and if you have basil add chopped basil…it will give good aroma & flavor mix it well.
Finally add red wine & simmer 2 minutes.
Place a large pot with water now put salt & oil to the boiling water now put lasangna sheets.cook until it get smooth.strain off all the water.
It’s time to assemble our creamy lasangna…
Take in oven proof dish add lasagna sheets layer next tomato sauce mixture layer,fresh cream layer,greated cheddar cheese layer..
Do it again two times.
Finally add mozerella cheese layer then sprinkle some basil leave bake it 120’c 20 minutes.
Now it’s nice and crispy around the edges golden all over..
Serve hot & enjoy it with your Family.

If you like this recipe,video please give us a like & comments.

අද මම ඔබ වෙත ගෙන අවේ පවුලේ සියලු දෙනාටම රසවිදිය හැකි නිවසේ සිට සාදා ගත හැකි ප්‍රියතම Lasanga recipe එකක්…
එය Italy වල ප්‍රසිද්ධ අතර ක්‍රිම් රසට කැමති ඔබට මෙයට වඩාත් සුදුසුයි..

අවශ්‍ය ද්‍රවය :-
ඉදුණු තක්කාලි. 500g
රතු ලූනු. 250g කැරට් 200g
සුදුලූනු. 50g
ඔලිව් ඔයිල් 50ml
කටු රහිත කුකුල්මස්. 1kg
තක්කාලි පෙස්ට් 4 මේස හැදි
නැවුම් ක්‍රිම් 300ml
මොසරල්ලා චීස්. 100g
රතු වයින්. 200ml
(අවශ්‍ය නම් )
බසිල්. (අවශ්‍ය නම්). 5g
ලුණු කුඩු. .(මේස හැදි) 1/2
ගම්මිරිස් (මේස හැදි). 1
Lasangna ශිට්

ක්‍රමය:-
තක්කාලි සහ ලුණු ටිකක් ලොකු කැබලිවලට කපා ගන්න.අවන් ට්‍රේ එක ගෙන එයට ඉහත ද්‍රවය 2 දමන්න. පොතු ඉවත්කර ගත් සුදුලූනු පෙති සහ ඔලිව් ඔයිල් ඒ මතට දමන්න. ඉන්පසුව කලින් රත්කරන ලද oven එකක 120’c විනාඩි 20ක් තබන්න.
ඉන්පසු එම ද්‍රවය ටික බ්ලෙන්ඩර් කරගන්න. අනතුරුව බදුනක් ලිප මත රත් වීමට තබා තෙල් ටිකක් දමන්න.එයට කුකුල්මස් ටික දමා රන්වන් පැහැ වන තුරු පිසගන්න.
ඉන්පසුව කැරට් ටික දමා මදක් පිසගන්න.
එයටම ඉහත බ්ලෙන්ඩර් කරගත් තක්කාලි මිශ්‍රණය එක්කර ගෙන එයටම තක්කාලි පෙස්ට් දමා ගන්න.
ඉන්පසුව ලුණු සහ ගම්මිරිස් එක්කරගන්න.
එ සමගම බැසිල් ටිකක් එක්කර හොදින් ම්ශ්‍ර කරන්න.එමගින් මිහිරි සුවදක් සහ රසයක් ගෙන එයි.
අවසානයේ රතු වයින් එකතු කර විනාඩි 2ක් තබන්න.
ලිප මත මදක් ගැබුරු බදුනක් තබා වතුර දමා රත්කර ගන්න.රත් වු වතුරට ලුනු සහ තෙල් ටිකක් දමන්න.එයටම lasangna ශිට් ටික දමන්න. මද වේලවකින් වතුර ටික පෙරා ඉවත් කරගන්න. .
දැන් oven එකට දැමිය හැකි ට්‍රේ එකක් ගෙන මුලින්ම lasangna තීරුවක් අතුරාගන්න. ඉන්පසු තක්කාලි සොස් ම්ශ්‍රණය දමන්න. ඉන්පසුව නැවුම් ක්‍රිම් තීරුවක් දමන්න. ඒ මතට great කරගත් චෙඩර් චිස් තීරුවක් අතුරන්න. මේ අකාරයටම තවත් දෙවතාවක් සිදු කරන්න.
අවසානයේ මොසරල්ලා චිස් තීරුවක් දමා බැසිල් කොල ටිකක් ඒ මතට ඉස 120’c විනාඩි 20ක් බේක් කරගන්න. එවිට එය ඉතා ලස්සන රන්වන් පැහැයක් ගනි.
දැන් කැබලි වලට කපා උණුසුම්ව තිබියදිම ඔබේ ආදරණියන්ට පිලිගන්වන්න.
ඔබ මෙම recipe එකට කැමති නම් ඔබගේ අදහස් chef Sudheera bandara page වෙතට එවන්න.

#chefsudheerabandara #chefsudheerasmasterclass