In Wine ඉතාලි රතු වයින් සහ චීස් සමඟ දවසක් | A day with Italian wine and cheese April 5, 2026 ඉතාලිය කියන්නේ කන බොන මිනිස්සු ඉන්න රටක්. ඒ වගේම ඉතාලියේ වයින් කියන්නේ නිකන්ම වයින් නෙවේ, එක සංස්කෘතියක්. ඉතින් ඉතාලියේ රසවත්…