Search for:

#how_to_make #Homemade #Chicken_Lasagna #Lasagna #Chicken #Taste #Delicious #Easy_to_make #Italy #Cuisine #Food #Greece #Cuisine

Hellowww … what’s up with you guys? So today I brought you guys all the way homemade chicken lasagna.Although this dish originated in Italy, But it is thought to have existed since ancient Greece.It is also said that the name of this dish is derived from the Greek word Laganon.So this is something that everyone should make at home.And leave your valuable comments in the comment section and If you learn something from video, you can learn how to make recipes like this by subscribing to the our channel.So thank you all.Stay safe until we get a new recipe.
🤘Yummy🤘

Hellowww…මොකද කරන්නෙ කට්ටියම? ඔන්න ඉතින් කට්ටියටම මම අද අරන් ආවේ ගෙදරදි ලෙසියෙන්ම චිකන් ලසඤ්ඤා එකක් හදාගන්න විදිහ පෙන්නන්න.මේ අහාරය ඉතාලියෙ අරම්භ වුවා ලෙස සැලකුවත් මෙය පැරනි (අතීත) ග්‍රීසීය කාලයෙ සිට පවතෙන බවයි සැලකෙන්නෙ.එවගෙම මෙම ආහාරයෙ නම ග්‍රීසි රටේ වචනයක් වෙන (Laganon) යන නමින් සෑදි ඇති බව පැවසෙනවා.ඉතින් හැමොම ගෙදරදි අනිවාර්යෙන් හදන්න මේක.ඒවගෙම ඔයගොල්ලන්ගෙ වටිනා අදහස් comment section එකේ දාලා වීඩියොවෙන් දෙයක් ඉගෙන ගත්තනම් හොඳයිනම් චැනල් එක subscribe කරල තියගන්න මේ වගෙ රෙසිපීස් හදන හැටි ඉගෙනගන්න පුලුවන්.ඉතින් හැමොටම ස්තුතිය. අපි අලුත් වැඩකින් එනකන් හොදින් ඉන්න ඕන.
🤘Yummy🤘

If You Like This Video Follow Us On…
SUBSCRIBE –
FACEBOOK –
INSTAGRAM –
TWITTER –

Copyright – Cuisine Baleine Verte 2020