ඉතාලිය කියන්නේ කන බොන මිනිස්සු ඉන්න රටක්. ඒ වගේම ඉතාලියේ වයින් කියන්නේ නිකන්ම වයින් නෙවේ, එක සංස්කෘතියක්. ඉතින් ඉතාලියේ රසවත් වයින් වර්ග කීපයක් රස බලන ගමන්, ඉතාලියේ ග්‍රාමීය ප්‍රදේශ වල නිපදවන ලද චීස් වර්ග 6ක් රස බලපු අතිදකිම තමයි මේ වීඩියෝ එකෙන් ඔයාල එක්ක බෙදාගන්න්නේ.
ඔයාල මෙතනට යනවනම් ලින්ක් එක පහලින් දාල තියනවා.
Italy is a country of foodies. And wine in Italy is not just wine, it’s a culture. So, while tasting some delicious Italian wines, this video shares with you the incredible experience of tasting 6 types of cheese produced in rural areas of Italy.
If you go here, the link to the vine bar is is below.:
wine bar : https://www.aperitivobellagio.com/
Subscribe to my channel ✅
👉 Roam with Dini ✈️ 🩷🩷😃
@RoamWithDini91
#RoamWithDini #TravelVlog #FoodVlog #AirbnbTour #HikingAdventures #CarVlog #ExploreWithMe #DailyLifeAbroad #HiddenGems #TravelTips
