බොන්නත් බෑ, දෙන්නත් බෑ, අන්තිමට කරපු දේ, 2020, show by Anuradha
බලන් ඉන්නකොට දැනෙන සනීපේ බොනකොට කොහෙන්ද ? බොරුනම් බලන්න
01. සෙට් එකේ වැඩියෙන්ම අනුන්ට අරක්කු බොන්න බලකරන එකා තමයි අඩුවෙන්ම බොන්නේ ? ඇයි ඒ ? මොකද මිනිහා දන්නවා වැඩියෙන් බොන තරමට වැඩියෙන් අමාරුයි කියලා.
02. කරන්න ගති වැඩක්, අරක්කු වීදුරුව බොනකල් ඉඳලා කටගැස්මට කියලා මේසේ උඩ තිබ්බ මස්, කඩල, බයිට් පිරිසි ටික උස්සන්න බලන්න. අර වීදුරුව බීපු එකාගේ මුහුණ කොහොමද කියලා. බයිට් වලින් වහන්න හදන අරක්කු වල අමාරුව අන්න එහෙම එළියට ගන්න පුළුවන්.
03. සෙට් එකේ වැඩියෙන්ම බොනව කියලා පෙන්නුවත් අඩුවෙන්ම අරක්කු ශරීරගත කරගන්න අය ඉන්නවා, අන්න ඒ අය තමා අරක්කු, බියර්, මේ ඕනම මද්‍යසාරයක ඇත්ත කලින්ම තේරුම් ගත්ත අය.
04. බිලා සින්දු කියන්න ගිහින් ලොකු සභාවක් ඉන්න තැනක ලැජ්ජාවට පත් වුනාම අරක්කු වලට වැරැුද්ද දාලා බැරිකම වහගන්න හදන යාළුවෝ අපි කාටත් ඉන්නවා.
05. පාර්ටියකට ගිහින් අරක්කු බීලා පාර්ටියේ ඉන්න ලස්නම කෙල්ල එක්ක නටන්න ප්ලෑන් කරන අය ඕන සෙට් එකක ඉන්නවා. හැබැයි ප්ලෑන් ඒක් හැටියට නටා ගන්න තියා හිටගන්නවත් බෑ
06. වීදුරුවේ අඩිය තෙමෙන්න අරක්කු දාගන්න අය කට ගාවට සෝඩා, කොකා කෝලා, ස්ප‍්‍රයිට් දා ගන්නේ අරක්කු මාර ගති නිසාද නැත්නම් පොඞ්ඩ වුනත් බොන එක වාතයක් නිසා ද?
07. ඉඳලා හිටලා හරි කැපිලා පෙන්න බොන එකම මාර ලොකු වැඩක් කරගත්ත යාළුවෝ අපි කාටත් ඉන්නවා. සෙට් එකේ අනිත් අය මිනිහව හැකිතරම් මුරුංගා අත්තේ තියලා වැඩියෙන් අරක්කු පොවනවා.
08. බීලා කොච්චර අපහසු වුනත් ඒ අමාරුව කියන්නේ නැතුව, මරු කියලා කියන අය තමයි වැඩියෙන්ම ඉන්නේ. මොකද එයා හිතන්නේ එයාගේ අවුලක් නිසා එයාට අමාරු අති කියලා ඒත් ඇත්ත නම් හැමෝම හිතන් ඉන්නවා අනිත් අයට නම් අමාරුවක් නැතුව ඇති කියලා,ඒත් කව්රුත් කෙලින් කියන්නේ නෑ මට නම් මේක අමාරුයි කියලා.
2
මෙන්න මෙහෙම අරක්කු, බියර් ඕන දෙයක් බොන සෙට් එක දිහා, එයාල මොනවද කරන්නේ කියලා බලන් ඉන්න එකේ ආතල් එක දන්නේ ඒ දිහා හොඳට බලන් ඉඳපු කෙනෙක් ම තමයි.බොන සෙට් එක දිහා බලන් ඉඳලා, ප‍්‍රශ්න කරලා, පොඩි පොඩි ගේම් දීලා ගන්න ආතල් එක වෙන කිසිම එකකින් ගන්න බෑ මහත්තයෝ.
Posted in: E-News
DONT CLICK THIS :
Subscribe our channel
Facebook : www.facebook.com/mrjinspire
Twitter :
Instagram :
my camera used. Apple iphone XS Max 64GB black (best cam)
IF you want pure Buddha’s teaching dharma go to these two channels.
Please go and subscribe these two websites and their youtube channel and you can get the purest Theravada Buddhist dharma from there. this is the only one place in the world you can get cleanest dharma preached by the load Buddha from Sri Lanka (from the world) . fortunately you can find some nice english preaching and articles too.
